Thursday 18 May 2017

ඔබත් සමාජයේ බෝතල් කරක්ද?


ඔබත් සමාජයේ බෝතල් කරක්ද?


දුගී පැලේ සිට උගත් වෘත්තිකත්වයට පත්වන සමහරක් සමාජයේ බෝතල් කරවල් බවට පත්වෙති. ඔවුහු අන් අයට තමා ආ මට්ටමට ඒමේ මං අහුරති. එය අතිශය සැගවුණු ආත්මාර්තකාමී තුච්ච අමනුස්ස ගතියකි. එවැනි ගුඩ්ඩයෝ සමාජයේ පූජනීයත්වය තමාටම ලැබේවා යැයි හිතති. ලංකාවේ වීර හිංගල යැයි කියන ජනතාවගේ මේ ගතිය අනෙක් අයට වඩා වැඩිය. මහා ලොකුවට ජාතිය ආගම ගැන කතාදමන අතර අඩුගානේ තමා ආ මගේ ඉහලට තවකෙකු හෝ ඔසවා තැබීමට තමනට හැකි දෙයක්වත් නොකරති. එසේම ඒ වරිගයේ පොඩි එකාලාද අතදුන්න එකාගේ පශ්ෂ පැත්තම කා දැමීමට තරම් අකුරුතඥ වේ. මෙවන් ජාතියක් නොදියුණු රටක, බක පණ්පණ්ඩිත වඳවීයන ජාතියක් බවට පත්වීම ඒ අනුව හිතාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.


෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...