Thursday, 18 May 2017

උඩින් ඔපයට

උඩින් ඔපයට තියන ........මතුපිට
දුරට සුන්දර වගේ .........පෙනුනට
හඳට ආවොත් තමයි ......නියමෙට
පෙනෙන්නේ ආවාට .........යහමට

එහෙත් සඳ ගැන හිතේ .....හැගුමට
සාපේක්ෂව දැනෙන ...........දැක්මට
අනුව මිස නැත පෙනෙන්නේ ...මට
සඳේ ඇති ආවාට..............රුවිතෙට

෴සමනොළ෴

No comments:

Post a Comment

අනාවැකිකාරයින් ඉහමුදුණින් පිළිගන්නා සමාජයක Aruna Samarathunga අරුණ සමරතුංගයන්ව තඹසතේකට මායිං නොරන්නේ මන්ද?

ඔහු ගංවතුර ව්‍යසනය ගැන කියන්නේ හරියටම මාස 2කට කලින් තිතට.. අනුර සමරතුංග යනු සබරගමුවේ වාරිමාර්ග ඉංජිනේරුවරයාය. ඔහුද දක්ෂ අනාවැකි කරුවෙකි....